Back to Top

2017 05 22 /2017 05 28(සතියේ ඵලාපල)

May 22, 2017  


මේෂ

            ඉංජිනේරුවෘත්තියේ යෙදෙන අයට උසස්වීම්.

විශේෂ සම්මුඛ පරීක්‍ෂණයකට මුහුණදීමට සිදුවේ. දරුඵල බලාපොරොත්තුවෙන් සිටින අයට වාසනාවන්ත සතියකි. මුදල් ලැබීමට වඩා වියදම්වන සතියකි. දණහිස් හා බඩ ප‍්‍රදේශයේ රෝගාබාධ ඇතිවන හෙයින් ප‍්‍රවේසන්වන්න. විශේෂ ධන ලාභ ලැබියහැක.

සුභදිනය:- අඟහරුවාදා, සිකුරාදා සුභ වර්ණ:- රතු ජයඅංකය:- 9, 6

වෘෂභ           

        දෙමව්පියන්ගේ හෝ නෑදෑයෙකුට අයිති දේපළක් ලැබීමට ඉඩ තිබේ.


ආදර සම්බන්ධතා සඳහා විවිධ බාධක මතු වියහැක. තම ස්වාමියාහෝ භාර්යාව අතර සහයෝගයෙන් කටයුතු කරයි. රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගෙන් සහයෝගය අඩුවේ. සෞඛ්‍ය තත්ත්වය අතින් ඉතා යහපත් සතියකි.

සුභදිනය:- සිකුරාදාසුභ වර්ණ:- රෝස, කොළජයඅංකය    :- 6, 5


මිථුන           

සහෝදරියන්ගේ විශේෂ උපකාර

පීනස් රෝග උත්සන්න වීමට ඉඩ තිබේ. ශල්‍ය කර්මයකට මුහුණදීමටඉඩ තිබේ. තම ස්වාමියාට හෝ පෙම්වතාට රජයේ රැකියාවකටඇරයුම්. නෑදැයෙක් සමඟ විවාහය සිදුවීමටඉඩ තිබේ. මුදල්මය කරුණක් සම්බන්ධයෙන් නඩුවකට පැටලීමකට ඉඩ තිබේ.

සුභදිනය:- බදාදා       සුභ වර්ණ    :- කොළ, කහ   ජයඅංකය:- 5, 3

කටක           

        විසිතුරු භාණ්ඩ හා ඇගලූම් ක්ෂේත‍්‍රයේ රැකියාකරන අයට වැටුප් වැඩිවේ.


අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විදේශ ගතවේ.දරුවන් හා ඉංජිනේරු ලිපි ලේඛනශ්‍රේණිවල  රැකියාකරන අයට විශේෂ වරප‍්‍රසාද පිය පාර්ශවයට හා පෙම්වතුන්ට අපල ගෙන දෙන සතියකි.

සුභදිනය:- බදාදා, සිකුරදා, සුභ වර්ණ:- සුදු හා කී‍්‍රම් ජයඅංකය:- 2, 5


සිංහ           

            ලේඛකයන්ආශ‍්‍රිත රැකියාඅයටස්ථානමාරු.

මව් පාර්ශවයෙන් භූමි ලාභවිශේෂවිභාගයකට විශිෂ්ඨ ජයක් ලැබේ. ගෘහජීවිතයේ ගැටළු පැන නැගේ. ආදර සබඳතා සඳහා පිය පාර්ශවයෙන් විරෝධය, හෘදයාබාධ හා මානසික පීඩනයන් ඇතිවිය හැකි බැවින් ඉතා ප‍්‍රවේශම්කාරිවන්න.

සුභදිනය:- ඉරිදා, අඟහරුවාදා, සුභ වර්ණ    :- රතු, තැඹිලි  ජයඅංකය:-  1, 9


කන්‍යා           

                නව රැකියාවකට ඇරයුම්

ලොතරැයි වාසනා ලැබිය හැක.සහෝදරයෙකුට රැකියා ස්ථානයේ උසස්වීමක් හෝ නව ව්‍යාපාරයකට මුල පුරයි. පිය පාර්ශවයට අයිති දේපළක් ඥාතියෙකුට හිමිවේ. ගෘහ ජීවිතයේ විනෝදකාරීව කාලය ගෙවයි. ආදාර සබඳතා සඳහා කල කිරීමෙන් පුන්‍යකටයුතු සඳහා යොමුවේ.


සුභදිනය    :- සිකුරාදාසුභ වර්ණ    :- කොළ, කහජයඅංකය    :-  2, 6


තුලා           

                    ව්‍යාපාර සඳහා පාඩු සිදුවේ.

 ඥාතියෙකුගේඅවමගුල් උත්සවයකටසහභාගීවීමටසිදුවේ. අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ගුරුවරුන්ගෙන් විශේෂඅවධානය. ආදර සබඳතා ඇති අය බුද්ධිමත්ව කටයුතු කර විවාහය සඳහාමුල පුරයි. ගෘහජීවිතය ගත කරනඅය මුදල්මය ගැටලූවක් සම්බන්ධයෙන්  අඬදබර ඇතිවේ. අමාශගත රෝග සෑදීමට ඉඩ තිබේ.

සුභදිනය:- සඳුඳාසුභ වර්ණ    :- තැඹිලි, සුදුජය  අංකය:-  1, 7


වාශ්චික           

                    ආගම දහමට අනුව කටයුතු කරයි.

මුදල් අනවශ්‍ය ලෙස වියදම්වන සතියකි. අධ්‍යාපනකටයුතු සඳහා සහෝදර සහෝදරියන් විශේෂ උදව්උපකාර  රැකියා ස්ථානයේ පුද්ගලයන්ගෙන් රැවටිලිවලට හසුවේ. එයින් පාඩුවීදිමට සිදුවේ.නව ආදර සබඳතා හා රහස් සබඳතා ඇතිවිය හැක. ගෘහ ජීවිතයේදී ධාර්මික ජීවිතයකට යොමුවේ.

සුභදිනය:-  අඟහරුවාදා  සුභ වර්ණ    :- රතු, කහ, තැඹිලි  ජයඅංකය    :-  3, 9





ධනු           

                විශේෂවරප‍්‍රසාද විදේශ ගමනක් සඳහා ඇරයුම්.

උසස් අධ්‍යාපනය ලබන දරු දැරියන් සඳහා බාධක, අධ්‍යාපනය සඳහා මව් පාර්ශවයෙන් උදව් උපකාර මිල මුදල් සම්බන්ධයෙන් ගැටුම්ඇතිවේ. සමාජ සේවා කටයුතු සඳහා සිත යොමු. පෙම්වතා පෙම්වතිය හෝ බිරිඳ ස්වාමියා සමඟ විනෝද චාරිකාවක්යාමට සිදුවේ.

සුභදිනය:- බ‍්‍රහස්පතින්දා  සුභ වර්ණ:- තැඹිලි, ලා නිල්  ජයඅංකය    :-  3, 9




මකර       

                    රහස් මාර්ගයකින් මුදල් ලැබෙන සතියකි.


සන්නිවේදනය වැනි  ක්ෂේත්‍ර වලින් ධනය ලැබේ. දරුවෙකු වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් සිත යොමුවේ. කර්මාන්ත ආශ‍්‍රිත රැකියා වල නිරත වන අයට උසස් තනතුරු රහස් ව්‍යාපාර හා රහස් සබඳතා  සඳහා සිත යොමුවන සතියකි.ශරීරසෞඛ්‍ය ඉතායහපත් අන්දමින් හා සතුටින් ගෙවී යන සතියකි.

සුභදිනය:- සෙනසුරදා, සුභ වර්ණ:- රතු, නිල්     ජයඅංකය    :-  6, 9


කුම්භ           

                තමනිවස තුළ ඇතිබෝග වගාවකින් විශාල මුදලක් අතට ලැබේ.


 රැකියා ස්ථානයෙන් ඉහළ නිලධාරීන්ගෙන් විශේෂ අවධානය. විවිධ අහාරපාන හා විනෝද කටයුතු සඳහා සිත යොමුවන සතියකි. සන්නිවේදන අධ්‍යාපනය සිත යොමුවේ. ගෘහ ජිවිතයට ආදර සම්බන්ධතා සඳහා වැඩිහිටියන්ගේ විරුද්ධතා, මව් පාර්ශවයට රෝගා බාධ ඇතිවියහැක.

සුභදිනය:- සිකුරාදා      සුභ වර්ණ :- රතු, කහජයඅංකය    :-  2,7


මීන           

            තම සහෝදරයකුගේ රැකියාවේ උත්සව අවස්ථාවකට සහභාගීවේ.

තම දරුවෙකුට නඩුවකට පැටලීමකට ඉඩ තිබේ.තම ඥාතියෙකු සමඟ විවාහයට මුලපුරයි. ආදර සබඳතා සඳහා විරුද්ධ වී සිටි ඥාතීන්ගේ සහයෝගය.පියාගේසෞඛ්‍ය තත්ත්වය පිරිහේ.තම දරුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන්වෙහෙසීමට සිදුවේ.


සුභදිනය:- ඉරිදා       සුභ වර්ණ:- කහ, රෝස, තැඹිලි     ජයඅංකය:-  1, 4, 9


MOST VIEWED VIDEO STORIES

MORE >>