Back to Top

මෛත්‍රී - චන්ද්‍රිකා පැය 3ක සාකච්ඡාවක්

November 12, 2016  



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සෙනසුරාදා හදිසියේම අත්තනගල්ල හොරගොල්ල වලව්වට ගියා. හිටපු ජනාධිපතිනිය මේ අවස්ථාවට ඉතා සමීපතමයින් කිහිපදෙනෙකුට පමණක් ආරාධනා කර තිබුණා.

පැය තුනකට අධික කාලයක් ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිනිය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු සහ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු අතර ඇතිවී තිබෙන මත ගැටුම් පිළිබඳ දෙදෙනාගේම දැඩි අවධානයකට ලක්වුණා.

මේ සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් කළ ජනාධිපතිවරයා සිනා මුසු මුහුණින් පිටව ගියා.


MOST VIEWED VIDEO STORIES

MORE >>