Back to Top

ඡන්දෙ ඉල්ලන්න වෙන්නේ යූ එන් පී එකෙන්ම තමයි

July 23, 2016  




යහපාලන ආණ්ඩුවේ නිල කාලය වසර 05 දක්වා දීර්ඝ කිරීමේ තීරණය අද උදෑසන පාර්ලිමේන්තු ලොබියේදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සාකච්ඡා වුණා.

´´අපේ පා ගමනට ආණ්ඩුව බයවුණා, පා ගමන් යන්නේ ආණ්ඩුවක් වැටෙන්න ආසන්න කාලයේදී, ඩිලාන්ලා, අමරවීරලා, ජෝන්ලා යූ එන් පී පරද්දන්න කතාවෙන කොට නිල කාලය දීර්ඝ කළා.

අනේ පව් උන් ටික අනාථයි"

මන්ත්‍රීවරුන් ඒ විදිහට කරුණු ඉදිරිපත් කරද්දී ඩලස් අලහප්පෙරුම වෙනස්ම පැත්තක් පැහැදිලි කළා.

´´ආණ්ඩුව අස්ථාවර නිසා ආයෝජකයෝ කලබල වෙලා, මේක ඔවුන්ව තියාගන්න තෝරපු උපක්‍රමයක්, හැබැයි අවුරුදු 05 ක් ශ්‍රී ලංකා එකේ ඇමතිවරු යූ එන් පී ආණ්ඩුවක ඉඳලා ඡන්දෙකට ගියහම ඡන්දෙ ඉල්ලන්න වෙන්නේ යූ එන් පී එකෙන්ම තමයි´´ ඩලස් කියා සිටියා.


MOST VIEWED VIDEO STORIES

MORE >>