Back to Top

අපි අගමැතිතුමාත් සමග සිකුරාදා සාකච්ඡාවක් තියමු

June 18, 2016  



මහ බැංකු අධිපතිගේ සේවය දීර්ඝ නොකරන ලෙස කැබිනට් රැස්වීමේදී අමාත්‍ය රාජිත සේනාරත්නත් අමාත්‍ය චම්පික රණවකත් ප්‍රබල බලපෑමක් කළා.

´´මහ බැංකු අධිපතිවරයා යළි පත් කරනවාට අපි විරුද්ධයි. සිවිල් සංවිධානත් විරුද්ධයි. මෙයාව යළි පත්කළොත් ඒකෙන් මහින්දලාට වාසි, අද සිවිල් සංවිධාන අතරමං වෙලා."

ඇමතිවරුන්ගේ කතාවෙන් පසු ජනාධිපතිවරයාත් කතා කළා.

"යහපාලනයක් ගේන්න වැඩකරපු සිවිල් සංවිධාන නොසලකා ඉන්න බෑ. අපි අගමැතිතුමාත් සමග මේ ගැන ලබන සිකුරාදා සාකච්ඡාවක් තියමු."

ඒ අනුව මහ බැංකු අධිපති ගැන ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න සියලුදෙනා එකඟ වුණා.


MOST VIEWED VIDEO STORIES

MORE >>