Back to Top

අපි රනිල් මෛත්‍රී විරෝධී දේශපාලන පෙරමුණක් හදමු!

September 18, 2015  




එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ පොදු සන්ධානයක් ගොඩ නැගීමේ තවත් තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය සතියේදී පැවැත්වුණා.

අලුතින් හදන පක්ෂයේ නායකත්ව අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙකුට දෙන්න තීරණය වුණා.

ඒ අනුව පක්ෂය ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීම තීරණය වුණා.

එයත් සමග පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරු සභා මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් විමල් වීරවංශ මහතා සමග මේ ගැන කතා කළා.

 “අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉල්ලුවොත් පාක්ෂිකයින් ඡන්ද පොළට යන්නෑ. ඒ නිසා අපේ පාක්ෂිකයන් ඡන්දපොළට ගෙනියන්න නම් රනිල් මෛත්‍රී විරෝධී දේශපාලන පෙරමුණක් හදන්න. අපි ඡන්දෙ ඉල්ලන්නේ ඒ පෙරමුණෙන්.“

ඒ විදිහට විමල් වීරවංශලාට බිම්මට්ටමෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිවුණා.


MOST VIEWED VIDEO STORIES

MORE >>