Back to Top

2015.07.07

July 7, 2015  


මේෂ

භූමී ගත දේපළක් සම්බන්ධව ගැටලුදායක තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ ඇත්තේය. සමහර විට පවුලේම ඥාතීන් හා දේපළ ආරවුලක් ඇතිවීමට පුළුවන.

ජය අංකය - 08

 

වෘෂභ 

වෘත්තීය කටයුතු පිළිබඳව වෙනදාට වඩා ආයතනයෙන් තමාට පිළිගැනීමක් ලැබෙන අතර රැකියාවේ උසස් වීමකට  හේතුවේ.

ජය අංකය- 05

 

මිථුන  

රාජ් අංශයේ හෝ වෙනත් ආයතනවල ප්රධානීන් නිසා තම රැකියාවේ දියුණුවකට මග පෑදීමේ වැඩි ඉඩ කඩක් ඇතිවේ.

ජය අංකය- 05

 

කටක  

ශාස්ත්රීය අංශවල රැකියා කටයුතුවල යෙදෙන්නන්ට විශේෂ වරප්රසාද හිමිවන දිනයකි. සමහර විට විදෙස් ශිෂ්යත්ව පවා හිමිවීමට පුළුවන.

ජය අංකය- 01

 

සිංහ 

ගුරු වෘත්තියේ යෙදෙන්නන්ට මෙන්ම විශ්ව විද්යාල ආචාර්යවරුන්ට තම වරප්රසාද හිමිවීමේ වැඩි ඉඩ කඩකට අද දින පදනම වැටීමට ඉඩ ඇත.

ජය අංකය- 01

 

කන්යා 

බුද්ධිමතුන්ගේ මෙන්ම රට පිළිගත් උගතුන්ගේ අවධානයට පත්වීමට ඉඩ ඇත්තේය. ඔබ සාහිත් නිර්මාණයේ යෙදී සිටින්නේ නම් ජයග්රහණයක් හිමිවීමට ඉඩ ඇත.

ජය අංකය- 07

 තුලා  

තමාට සිදුවූ අසාධාරණයක් නිසා නීතියේ පිළිසරණ පැතීමට පවා සිදුවිය හැකිය. එහෙත් එම කටයුත්ත සමාදානයෙන් සමථයකට පත්විය හැකිය.

ජය අංකය- 03

 

වෘෂ්චික  

තම මොළය වෙහෙසවා කරන  කටයුත්තක් නිසා සමාජ ප්රසාදයට පත්වීමට හැකි වන්නේය. සමහර විට නව නිපැයුමක හිමිකරුවා විය හැකිය.

ජය අංකය- 05

 

ධනු  

ආගමික අංශයේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කිරීමට සිදුවේ පූජ් පක්ෂයේ ඇසුර වැඩි වැඩියෙන් ලැබෙන දිනයකි.

ජය අංකය- 03

 

මකර  

ඈත දුර පළාත්වල සංචාරය කිරීමට සිදුවනු ඇත්තේය. සමහර විට විදෙස්ගත වීමට පවා සිදුවනු ඇත. එමෙන්ම ගමන් බිමන් වලින් වාසී සැලසේ.

ජය අංකය- 06

 

 කුම්භ  

විරුද්ධ ලිංගිකයින් නිසා අපහසුතවාට පත්විය හැකිය. තමා සමීපව ඇසුරු කරන අයෙකු නිසා සමහර විට සමීප අයෙකු ගැන කලකිරීමට පත්විය හැකිය.

ජය අංකය- 04

 

මීන  

ආදායම් තත්ත්වය යහපත් වන අතර අමතර ආදායම් මාර්ග පෑදේ. හවුල් ව්යාපාර වල යෙදී සිටින්නේ නම් අධික ලාභ ලැබිය හැකිය.

ජය අංකය- 04

 

ජ්යෝතිෂ හා වාස්තු විද්යාවේදී

 

චන්ද්රසිරි ශ්රියානන්ද  සිල්වා 

 

පුස්තකාලයාධිපති (විශ්රාමික)

 

සීමන් මාවත, මිනුවන්ගොඩ

MOST VIEWED VIDEO STORIES

MORE >>