Back to Top

රුපියල දෙකත් නැතිදා....!

December 11, 2014  

දෙපා අහිමි කාන්තාවකට ආදරය කළ ආබාධිත පෙම්වතෙකු විවාහ වී දරු සුරතල් බලමින් සතුටින් ජීවත්වන පුවතකි මේ. මධුරන්කුලියේ පදිංචිව සිටි  මෙම යුවළ දැන් දඹුල්ලට පැමිණ සිටිති.


බිරිය රෝද පුටුවේ වාඩිවී දරුවා ඔඩොක්කුවේ තබාගෙන හුරතල් කරයි. කිහිලි කරුවක ආධාරයෙන් දෙපා බිම තියන සැමියා මේ දෙන්නා සමග රෝද පුටුව තල්ලුකරගෙන යයි. මේ ඔවුන්ගේ ජීවිතයයි.ජනතාවගෙන් ලැබෙන රුපියල, දෙක ඔවුන්ගේ කුස ගින්න නිවයි.


ඔහු නමින්  . .බන්දුසේනය. (52) උපතින්ම ආබාධිතය. ඇය වසන්තිලතාය. ඔවුන්ගේ දරුවාගේ වයස අවුරුදු එකහමාරකි.මිට වසර ගණනාවකට පෙර ඇගැළුම් ශාලාවක ඇය සේවය කළාය. දුම්රියෙන් යමින් සිටියදී ඇඳවැටී ඇයට දෙපා අහිමිවිය.දෙපා අහිමි වූ පසු පවුලේ පිරිසට එපා වී මහමඟ දැමූ බව පැවසේ. පසුව බන්දුසේන ඇගේ නිත් ආරක්ෂකාය විය.


ඡ‍ායා රූ - කාංචන කුමාර ආරියදාස

MOST VIEWED VIDEO STORIES

MORE >>