Back to Top

ජනාධිපතිවරණයේදී විශාලම වගකීම මම ඔයාට බාරදෙනවා

October 25, 2014  


 

 

 

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුව පසුගියදා රැස් වුණා.

 

ආරම්භයේදීම නායක රනිල් විකරමසිංහ පක්ෂයේ සංවිධායකයන් අතර ඇති වී තිබෙන වැරදි මතයක් නිවැරදි කරන්න උත්සාහ ගත්තා.

 

 අපේ ඇතැම් අය හිතාගෙන ඉන්නවා මේ මෙහෙයුම් කමිටුව අනාගත කැබිනට් එක කියලා, අපි ආණ්ඩුවක් පිහිටුවන දවසට එක තීරණය කරන්නම් මේ රැස්වෙලා ඉන්නේ ජනාධිපතිවරණ මෙහෙයවන කමිටුව විතරයි, අනිත් සියලූ දෙනාටම ජනාධිපතිවරණයේ වගකීම් බෙදා දෙනවා.

 

නායක රනිල්  විදිහට තේරුම් බේරුම් කර දුන්නා.

 

මේ අතර නායක රනිල් විකරමසිංහ සහ නියෝජ් නායක සජිත් පේරමදාස අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ සවස කොළඹදී පැවැත්වුණා.

 

 ජනාධිපතිවරණයේදී විශාලම වගකීම මම ඔයාට බාරදෙනවා, රටවටේ ගිහින් ජනතාව ඡන්දයට ලෑස්ති කරන්න.

 

 නායකතුමනි, මම  දේ කරන්න ලෑස්තියි, ඊට කලින් මගෙත් එක්ක හිටපු මෛතීරලට ශිරාල්ලට සාධාරණයක් ඉෂ්ඨ කරන්න’.

 

 අනිවාර්යෙන්  දේවල් මම විසනවා, තව පොඩි කාලයක් දෙන්න.

 

 අපි රමාද වෙන්න වෙන්න ඒක අපේ ජයගරහණයට බාධාවක්,  නිසයි මම කියන්නේ මේ දේවල් ඉක්මන් කරන්න කියලා.

 

 අනිවාර්යයෙන්ම සජිත් මම හැකි ඉක්මණින් සියලූ රශ්න විසනවා, සියලූ දෙනාටම එකට එකතුවෙලා වැඩ කරන්න පුළුවන් පසුබිමක් හදනවා.නායක රනිල් සජිත්ට පොරොන්දු වුණා.

 


 

MOST VIEWED VIDEO STORIES

MORE >>