Back to Top

හදිසියේම ඡන්ද අයිතිය අහෝසි කරනවා මේක දේශපාලන පළිගැනීමක්

October 25, 2014  


 

 

 

සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද අයිතිය අහෝසි වීමෙන් පසුව ඔහු කොළඹ දිස්තිරක් සංවිධානය කැදෙව්වා.

 

මෙහිදී පාර්ලිමේන්තු මන්තී ජයන්ත කැටගොඩ ආණ්ඩුවේ රතිපත්තිය දැඩි ලෙස විවේචනය කළා.

 

 බස්නාහිර මැතිවරණයේදී ජෙනරාල්ට ඡන්දය දාන්න ඉඩ දෙනවා, ඔවුන්ට තේරුණා ජෙනරාල් ලොකු ගමනක් යන්න හදන බව, ඒනිසා හදිසියේම ඡන්ද අයිතිය අහෝසි කරනවා, මේක දේශපාලන පළිගැනීමක්.

 

කැටගොඩගේ කතාවෙන් පසුව පක්ෂ නායක සරත් ෆොන්සේකාත්  ගැන කතා කළා.

 

 ඌව ඡන්දයේදී අපි පල්ලන් බැස්ස නම් ඇයි මගේ රජා අයිතිය අහෝසි කරන්නේ, ඒකයි මම කියන්නේ ඌවේ රතිඵල අපි පිළිගන්නෑ කියලා.

ෆොන්සේකා එහෙම කියද්දී කොළඹ දිස්තිරක් සංවිධායකයෙක් එළැඹෙන ජනාධිපතිවරණයේදී ගනු ලබන කිරයාමාර්ග ගැන රශ්න කළා.

 

 දැන් සර්ට ඉල්ලන්න බැරි නිසා අපි එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලන අපේක්ෂකයාට සහාය දෙනවාද? ’

 

දැනට සාකච්ඡා කරගෙන යනවා, තවමත් අවසන් තීරණයක් අරගෙන නැහැ.ෆොන්සේකාග් රතිචාරය වුණා.

 


 

MOST VIEWED VIDEO STORIES

MORE >>