Back to Top

නායකතුමා ජනාධිපතිවරණයට එනවද ?’’

July 11, 2014  




අභාවප‍්‍රාප්ත දාස සමූහ ව්‍යාපාරයේ අධිපති එස්.ඩී. ගුණදාස මහතාගේ දේහයට ගෞරව දක්වන්න පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් ඇවිත් හිටියා.


මේ මළගෙදරට ආපු ඇමති විමල් වීරවංශ ඉන්න තැනට ගිය සජිත් ඔහු ළඟින්ම ඉඳගත්තා.


‘‘ආ... මොකද වෙන්නේ ?, දැන් නායකතුමා ජනාධිපතිවරණයට එනවද ?’’


ඇමති විමල් සජිත්ගෙන් ඇහුවා.


‘‘පක්ෂයේ තීන්දු ගන්න ක‍්‍රියාවලියේ මම නෑ. වෙන පිරිසක් ඉන්නේ. මටත් ආරංචියි නායකතුමා ජනාධිපතිවරණයට දාන්න යනවා කියලා.’’


‘‘දෙන්නා එකතුවෙලා කියලා ආරංචි යන හින්දා මම හිතුවේ ඔබතුමා දන්නවා ඇති කියලා’’


ඒවා මාධ්‍ය සංදර්ශන කියමින් සජිත් හිනාවෙලා පිළිතුරු දුන්නා.


MOST VIEWED VIDEO STORIES

MORE >>