Back to Top

වයින් බෝතල් විවෘතකර ලෝක වාර්තාවක්

March 8, 2012  

වයින් බෝතල් විවෘතකර ලෝක වාර්තාවක්

300 ට වැඩි ජන පිරිසක් අමෙරිකාවේ, ලාස් වේගාස් නගරයේ හෝටලයකට එක්ව, "එකම අවස්ථාවක වැඩිම පිරිසක් විසින් වයින් බෝතල් විවෘතකිරීම" ලෙස නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. මෙම ලෝක වාර්තාව පිහිටුවීම සඳහා සූපවේදය පිළිබඳ වෘත්තිකයින් ඇතුළු හෝටල් සේවකයින් පිරිසක් එක්ව ඇති බව සඳහන්ය. පුද්ගලයින් 308 දෙනෙකු මෙම අවස්ථාවට එක්ව ඇති නමුත් ඒ අතරින් කිහිපදෙනෙකුට නියමිත කාල සීමාව තුළ වයින් බෝතල් විවෘතකිරීමට නොහැකි වී ඇති බව ද වාර්තා වේ. කෙසේවෙතත් මෙම තේමාවට අදාළව වයින් බෝතල් 252 ක් විවෘතකරමින් පසුගිය වසරේ නිව්යෝර්ක් නගරයේ දී තබන ලද වාර්තාව බිඳදමමින් නව ගිනස් ලෝක වාර්තාවට හිමිකම්කීමට මෙම පිරිස සමත්ව තිබේ.

MOST VIEWED VIDEO STORIES

MORE >>