ලන්ඩනයේ වෙළඳසැලක සෝපානයේ ගැඹුරු වළක්
February 20, 2012

ලන්ඩනයේ තට්ටු ගණනක් උස එක්තරා වෙළඳසැලක සෝපානයේ ගැඹුරු අගාධයක් දුටු පාරිභෝගීකයෝ බියෙන් තැති ගත් පුවතක් නොබෝ දා වර්තා විය.ඇලටන් ටවර් ගොඩනැගිල්ලේ පිහිටි සෝපානයක මේ ගැඹුරු ආගාධය ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කර ඇත්තේ වෙළඳසැලට පැමිණෙන පාරීභෝගිකයින් රැවටිමට ලක්කර ඔවුන්ට විනෝදයක් ගෙන දීමේ අරමුණින් බව සඳහන් වේ.සෝපානය ප්‍රයෝජනයට ගෙන එහා මෙහා යන්නන්ට මුලදී මහත් බියක් ගෙනදුන් මේ සෝපානය පසු ව ඔවුනට අපූර්ව අත්දැකිමක් විය.