Back to Top

නාමල්ට සිරිකොත බලන්න ඕනලු!

September 14, 2012  


බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ මැණියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්න රනිල් වික‍්‍රමසිංහත් තිස්ස අත්තනායකත් නුගේගොඩ නිවසට යද්දි ජනාධිපතිවරයාත් මළ ගෙදර ඇවිත් හිටියා.
අවසන් ගෞරව දක්වලා එළියට ආපු රනිල් එක්ක ජනාධිපතිවරයා කතාවට පැටලූණා.

" අපේ නාමල් අහනවා සිරිකොත බලන්න පුළුවන්ද කියලා."

" මොකද බැරි ? මහලේකම් තුමාට කතා කරලා  ඕන වේලාවක එන්න කියන්න."

 රනිල් එලෙස ප‍්‍රතිචාර දක්වද්දි ජනාධිපතිවරයා රනිල්ගේ කනට කරලා විහිළුවක් කළා.

"ගල් ගහපු එකත් ආශිර්වාදයක් කර ගත්ත නේද ?" ජනාධිපතිවරයා කියපු විදිහට ආපු හිනාව හැමෝම පාලනය කරගත්තේ බොහෝම අමාරුවෙන්.


  • මල්ලියේ අද හෙට නම් ඒක වෙන්නේ නැහැ මල්ලියේ අද හෙට නම් ඒක වෙන්නේ නැහැ

    Full Story ...
    Readers Say ()
  • ජනාධිපතිතුමා එක්ක ඉන්න පොඩි කණ්ඩායමක් තමයි මේ දේ කරන්නේ ජනාධිපතිතුමා එක්ක ඉන්න පොඩි කණ්ඩායමක් තමයි මේ දේ කරන්නේ

    Full Story ...
    Readers Say ()
  • 20 ගෙනත් තියෙන්නේ තනිකරම ශ‍්‍රීලනිපයේ අර්බුද විසඳගන්න 20 ගෙනත් තියෙන්නේ තනිකරම ශ‍්‍රීලනිපයේ අර්බුද විසඳගන්න

    Full Story ...
    Readers Say ()
  • ද්විත්ව ඡන්ද පත‍්‍රිකාවක් වෙනුවෙන් කතිකාවක් ද්විත්ව ඡන්ද පත‍්‍රිකාවක් වෙනුවෙන් කතිකාවක්

    Full Story ...
    Readers Say ()
  • රුපියල වෙනස් වෙන්නේ මොකද? රුපියල වෙනස් වෙන්නේ මොකද?

    Full Story ...
    Readers Say ()
  • හඳුන්නෙත්තිට මර්වින්ගෙන් ඇමතුමක් හඳුන්නෙත්තිට මර්වින්ගෙන් ඇමතුමක්

    Full Story ...
    Readers Say ()
  • මූලික වැටුප වැඩිකර ගැනීමට දැවැන්ත අරගලයක් මූලික වැටුප වැඩිකර ගැනීමට දැවැන්ත අරගලයක්

    Full Story ...
    Readers Say ()
  • රාජිතයි  චම්පිකයි රට පුරා බොරු කියාගෙන යනවා රාජිතයි චම්පිකයි රට පුරා බොරු කියාගෙන යනවා

    Full Story ...
    Readers Say ()
  • අපිට වෙලා තියෙන්නේ දැන් වනචාරී යුගයට යන්න අපිට වෙලා තියෙන්නේ දැන් වනචාරී යුගයට යන්න

    Full Story ...
    Readers Say ()
  • ව්‍යවස්ථාදායක සභාවට ජවිපෙ නියෝජිතයා ඉල්ලයි ව්‍යවස්ථාදායක සභාවට ජවිපෙ නියෝජිතයා ඉල්ලයි

    Full Story ...
    Readers Say ()

MOST VIEWED VIDEO STORIES

MORE >>