කුවේට්හි ගුවන්තොටුපොළට එල්ල වූ ඉරාන ප්‍රහාර වලින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුටත් තුවාල

කුවේට්හි ප්‍රධාන ගුවන් තොටුපළ වෙත අද (03) එල්ල වූ ඉරාන ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

June 3, 2026  10:39 pm

ගින්නට හසුවූ වැඩිහිටි නිවාසයේ 72ක් රැඳී ඉදලා

හොරණ, ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි සත්කාරක නිවාසයක අද (3) පස්වරුවේ හටගත් හදිසි ගින්න පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා රස පරීක්ෂක වාර්තාව හෙට (3) උදෑසන ලබාගැනීමට නියමිතය.

June 3, 2026  9:55 pm