අර්බුදය විසඳිය යුත්තේ පාර්ලිමේන්තුවෙන්

අර්බුදය විසඳිය යුත්තේ පාර්ලිමේන්තුවෙන්

November 9, 2018   10:14 pm

වත්මන් දේශපාලන අර්බුදය විසඳාගත යුත්තේ පාර්ලිමේන්තුවේදි මිස රජගෙදරදි නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.

අද(09) දින පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කලේය.