පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

November 9, 2018   04:41 pm

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණූ 211කින් ජය ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැති තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම ලකුණු 342ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 203ක් පමණයි.