Back to Top

රාජිතගේ ප්‍රකාශය යහපාලන ආණ්ඩුවේ මතය දැයි ප්‍රකාශ කළ යුතුයි

රාජිතගේ ප්‍රකාශය යහපාලන ආණ්ඩුවේ මතය දැයි ප්‍රකාශ කළ යුතුයි

May 17, 2018  06:57 pm

Bookmark and Share

 

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා විසින් සිදු කළ ප්‍රකාශය යහපාලන රජයේ මතය දැයි ප්‍රකාශ කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමින් පවසයි.

අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

ඊයේ (16) කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් රාජිත සේනාරත්න මහතා සිදුකළ ප්‍රකාශයෙන් සමස්ත ජාතියම සංවේගයට පත්වූ බවත් මෙය යහපාලන රජයේ මතයදැයි ප්‍රකාශ කළ යුතු බවත් එවිට ජනතාවට ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි බව උන්වහන්සේ  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.