Back to Top

ශ්‍රී ලංකා පිල පළමුව පන්දු රැකීමට තීරණය කරයි

ශ්‍රී ලංකා පිල පළමුව පන්දු රැකීමට තීරණය කරයි

October 13, 2017  04:19 pm

Bookmark and Share
පාකිස්තානය හා ශ්‍රීලංකව අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක උපුල් තරංග දිනා ගත්තේය.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායකයා පකිස්තානයට ආරාධනා කළේය.
 
තරග 5කින් සමන්විත මෙම එක් දින තරගාවලිය ඩුබායි හී පැවැත්වේ.