Back to Top

චන්ද්‍රිකා යළිත් ක්‍රියාකාරී දේශපාලනයට

චන්ද්‍රිකා යළිත් ක්‍රියාකාරී දේශපාලනයට

October 13, 2017  02:28 pm

Bookmark and Share
ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායක වරුන් පත් කිරීමේදී හිටපු ජනාධීපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  අත්තනගල්ල නව ආසන සංවිධායක ලෙස පත් කර ඇත.

මෙම නව ආසන සංවිධායක ධුර ලබා දීමේදී හිටපු සංවිධායක වරුන් බොහෝ දෙනකුට තම සංවිධායක ධුර නැවත හිමි වූ අතර කුමාර වෙල්ගමට හා මහින්දානන්ද අලුත්ගමගේ ආසන සංවිධායක ධුර වලින් ඉවත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් 50 දෙනකුද ඊයේ පත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහාන් කළේය.