Back to Top

Ad

 වජිර හිමි කණස්සල්ලෙන්

වජිර හිමි කණස්සල්ලෙන්

September 14, 2017  12:22 pm

Bookmark and Share


වගකීම් විරහිතව ආණ්ඩුවේ අමාත්‍යවරුන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන්  දැඩි කණස්සල්ල ප්‍රකාශ කරන බව පුජ්‍ය කඹුරුගමුවේ වජිර හිමි පවසයි.

පෑලියගොඩ ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

භික්ෂූන් වහන්සේ ද එම අමාත්‍යවරුන්ගේ ප්‍රකාශවලට ප්‍රතිඋත්තර ලබාදීමෙන් වැළකී සිටිය යුතු බවද උන්වහන්සේ කියා සිටියේය.