Back to Top

 ගසකින් වැටී අවසන් ගමන් යයි

ගසකින් වැටී අවසන් ගමන් යයි

September 14, 2017  12:19 pm

Bookmark and Share

කොස්ගම ප්‍රදේශයේ දී ගසකින් වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකි.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.