Back to Top

දකුණේ ක්‍රීඩා ඇමැති නෙරපයි

දකුණේ ක්‍රීඩා ඇමැති නෙරපයි

September 13, 2017  12:36 pm

Bookmark and Share
දකුණු පළාත් ක්‍රීඩා ඇමැති වීරසුමන වීරසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කොට ඇත.

දකුණු පළාත් මහ ඇමැතිවරයා තමන් සතු බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම කර ඇති අතර ක්‍රිඩා අමාත්‍යංශය මහ ඇමැති වරයා යටතට පවරා ගෙන ඇත.