Back to Top

 නීති විරෝධී  දුම්වැටි සමඟ චීන ජාතිකයා කොටු

නීති විරෝධී දුම්වැටි සමඟ චීන ජාතිකයා කොටු

September 13, 2017  12:18 pm

Bookmark and Share
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි 815 ක් සමඟ චීන ජාතිකයෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.