Back to Top

කෝටි 4ක ස්වර්ණාභරණ ගෙනා කතුන් දෙදෙනා දැලේ

කෝටි 4ක ස්වර්ණාභරණ ගෙනා කතුන් දෙදෙනා දැලේ

September 13, 2017  11:25 am

Bookmark and Share
ඩුබායි සිට පැමිණි  ශ්‍රී ලාංකේය කතුන් දෙදෙනකු රුපියල් කෝටි 4ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව රේගුව පැවැසීය.

අද(13) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි යානයකින් මොවුන් පැමිණ ඇති අතර උදර පටියේ ගැටගසාගෙන කිලෝ 7.8ක් බරැති  ස්වර්ණාභරණ මෙරටට රැගෙන විත් ඇත.