Back to Top

Ad

රිය අනතුරින් අයෙක් මරුට

රිය අනතුරින් අයෙක් මරුට

September 13, 2017  10:15 am

Bookmark and Share

ගාල්ල - කොළඹ මාර්ගයේ මහ ඉඳුරුව පොළ අසලදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෝටර් රථයක පදිකයෙකු ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කළේය.

අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. 

මියගොස් ඇත්තේ මහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකි.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.