Back to Top

ජනපති ශ්‍රීලනිප මැති-ඇමැති සමඟ විශේෂ සාකච්ඡාවක

ජනපති ශ්‍රීලනිප මැති-ඇමැති සමඟ විශේෂ සාකච්ඡාවක

September 13, 2017  06:49 am

Bookmark and Share
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (12)රාත්‍රී පැවැත්වී ඇත.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත් වුණි.