Back to Top

PHI අද වැඩ වරයි

PHI අද වැඩ වරයි

September 13, 2017  06:43 am

Bookmark and Share
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද අද(13) දිනයේ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේය.