Back to Top

Ad

ලොකු පොලීසිවලට අමතරව පොඩි පොලීසි

ලොකු පොලීසිවලට අමතරව පොඩි පොලීසි

September 13, 2017  06:29 am

Bookmark and Share
රටේ පවතින ප්‍රධාන පොලිස් ස්ථානවලට අමතරව කුඩා පරිමාණයේ පොලිස් ස්ථාන ආරම්භ කර ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පැවැසීය.

එමගින් අදාළ ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතුවලට සහය දැක්වීම අරමුණු කෙරෙන බව ඔහු පෙන්වා දුන්නේය.

එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්  පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා  කියා සිටියේය.