Back to Top

බන්දුල ලොතරැයි වැරදිකරුවන්ට දඬුවම් ඉල්ලයි

බන්දුල ලොතරැයි වැරදිකරුවන්ට දඬුවම් ඉල්ලයි

September 13, 2017  06:22 am

Bookmark and Share
Ad
ලොතරැයි මණ්ඩලවල ක්‍රියාකලාපයන් පිළිබද විමර්ශනය කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස පොලිස් වංචා විමර්ශන අංශයේ නිළධාරීන් වෙත දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය

ඊයේ(12) පස්වරුවේ සිය නිවසේ දී වංචා විමර්ශන නිලධාරීන් වෙත කටඋත්තරයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.