Back to Top

 අනතුරින් 2ක් මරුට-3ට තුවාල

අනතුරින් 2ක් මරුට-3ට තුවාල

September 12, 2017  08:00 pm

Bookmark and Share

ලිඳුල - තලවාකැලේ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින්  දෙදෙනෙක් මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි.