Back to Top

මේ වසරේදී ඡන්දේ තියන්න බෑ

මේ වසරේදී ඡන්දේ තියන්න බෑ

September 12, 2017  07:02 pm

Bookmark and Share
Ad


පළාත් පාලන ඡන්ද විමසීම මේ වසරේදී  පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජනවාරි මාසයේදී  ඡන්දය පැවැත්වීමට තීරණය කළහොත් 06, 20, හෝ 27 යන දිනවල ඡන්ද පැවැත්විය හැකි බව ඔහු පෙන්වා දී තිබේ.