Back to Top

 රට නිවැරදි මඟ ගමන් කරවීම ජනතා අභිලාශයක්

රට නිවැරදි මඟ ගමන් කරවීම ජනතා අභිලාශයක්

August 12, 2017  10:25 am

Bookmark and Share


දූෂිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවන බව චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා පවසයි.

රට නිවැරදි මාර්ගයේ ගමන් කරවීම ජනතා අභිලාශයක් බව හෙතෙම කියා සිටියේය.

කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.