Back to Top

ඉදිරියේදී ජාත්‍යන්තර ආයෝජන රැසක්

ඉදිරියේදී ජාත්‍යන්තර ආයෝජන රැසක්

August 12, 2017  10:19 am

Bookmark and Share
Ad



ඉදිරියේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ආයෝජන රැසක් පැමිණීමට අපේක්ෂිත බව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ තාලියන්තය සහ හොංකොං හි පවතින දේශපාලන අස්ථාවරත්වය ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස භාවිත කළ හැකි බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.