Back to Top

පොලීසියේ අවශ්‍යතාව ඉහළ ගිහින්

AdaDerana Ad

පොලීසියේ අවශ්‍යතාව ඉහළ ගිහින්

July 16, 2017  12:53 pm

Bookmark and Share



ජනතාවට නිදහසේ ජීවිත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැඟීම පොලිස් නිලධාරීන්ගේ වගකීම බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි.

පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ තිස් වසරක් පැවති ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ඇති මේ මොහොතේ පොලීසියේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බවය.

ආරච්චිකට්ටුව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී පොලිස් සේවය සම්බන්ධයෙන් ද පොලිස්පතිවරයා අදහස් පළ කළේය.