Back to Top

ආණ්ඩුව සැලසුමක් අනුව රට ඉදිරියට ගමන් කරවමින් සිටිනවා

ආණ්ඩුව සැලසුමක් අනුව රට ඉදිරියට ගමන් කරවමින් සිටිනවා

July 16, 2017  08:49 am

Bookmark and Share


වත්මන් ආණ්ඩුව විසින් සැලසුමක් අනුව රට ඉදිරියට ගමන් කරවමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මාධ්‍ය නිදහස උපරිමයෙන් තහවුරු කිරීමට රජය පියවර ගෙන ඇති බවය.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේය.