Back to Top

බස් රථ සඳහා නව බලපත්‍ර ලබාදීමේ නීති දැඩිව ක්‍රියාත්මක කරනවා

බස් රථ සඳහා නව බලපත්‍ර ලබාදීමේ නීති දැඩිව ක්‍රියාත්මක කරනවා

July 16, 2017  08:48 am

Bookmark and Share


බස්නාහිර පළාත තුළ බස් රථ සඳහා නව බලපත්‍ර ලබාදීමේදී මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් පනවා ඇති නීති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය පවසයි.

යහපත් මගී ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමට බස් රථ සඳහා නව යෝජනාවලියක් ද ඉදිරිපත් කර ඇති බව ඔවුන් සඳහන් කළේය.