Back to Top

 වැසී පවතින වෙරළ ප්‍රවේශ මාර්ග විවෘත කිරීමේ ව්‍යාපෘතියක්

AdaDerana Ad

වැසී පවතින වෙරළ ප්‍රවේශ මාර්ග විවෘත කිරීමේ ව්‍යාපෘතියක්

July 16, 2017  08:38 am

Bookmark and Share


මහජනතාවට මුහුදු වෙරළට පැමිණීමට නොහැකි ආකාරයෙන් වැසී පවතින වෙරළ ප්‍රවේශ මාර්ග විවෘත කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

එහි මූලික කටයුතු ගාල්ල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.