Back to Top

කොත්මලේ මහ සෑය පාලනය වන්නේ සංස්ථාවක් මඟින්

කොත්මලේ මහ සෑය පාලනය වන්නේ සංස්ථාවක් මඟින්

July 16, 2017  08:26 am

Bookmark and Share
Ad


කොත්මලේ මහවැලි මහ සෑය පිළිබඳව අමාත්‍ය නවීන් දිසානායක මහතා මහජනතාව මුලාවට පත් වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව කොත්මලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පුජ්‍ය මාදංවල සෝමානන්ද හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ කොත්මලේ මහ සෑය සංස්ථාවක් මඟින් මේ වන විට පාලනය වන බවය.

මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුජ්‍ය මාදංවල සෝමානන්ද හිමි මේ බව කියා සිටියේය.