Back to Top

ආණ්ඩුව ආනයනකරුවන්ට සහන දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා

AdaDerana Ad

ආණ්ඩුව ආනයනකරුවන්ට සහන දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා

July 15, 2017  09:02 pm

Bookmark and Share
 
නිෂ්පාදන ආර්ථිකය බිදවට්ටවමින් ආනයනකරුවන්ට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ගම්මිරිස් නිෂ්පාදකයින්ට වර්තමානයේ මෙම තත්ත්වයට මුහුණපෑමට සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.