Back to Top

Ad

 පහරදී ඝාතනය කරලා

පහරදී ඝාතනය කරලා

May 19, 2017  12:33 pm

Bookmark and Share


කොටවිල බණ්ඩරමුල්ල මුහුදු තීරයේ දී පුද්ගලයෙකු පහරදී ඝාතනය කර තිබේ.

43 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට පත්ව  ඇති බව වාර්තා වෙයි.

 සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වැඩිදුර  විමර්ශන සිදු කරයි.