ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන පුද්ගලයින් පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ 2020 වසරේ දී බවයි.
නාත්තණ්ඩිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.