Back to Top

කොහිලවත්ත හංදිය ආසන්නයේ ගිලා බැසීමක්

AdaDerana Ad

කොහිලවත්ත හංදිය ආසන්නයේ ගිලා බැසීමක්

May 19, 2017  08:51 am

Bookmark and Share




අඹතලේ - තොටළඟ මාර්ගයේ කොහිලවත්ත හංදිය ආසන්නයේ ගිලා බැසීමක් හේතුවෙන් ‍එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර තිබේ.

කොහිලවත්ත පොදු සූසාන භූමිය ආසන්නයේ කැළණි ගඟ අසල කොටසක් ගිලා බැසීමට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ හේතුවෙන් විකල්ප මාර්ග ලෙස කොටිකාවත්ත - වැල්ලම්පිටිය හරහා කොළඹ - අවිස්සාවේල්ල පරණ පාර භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.