Back to Top

Ad

 කන්ටේනරයක් පෙරළිලා-ග්‍රෑන්ඩ්පාස් ට්‍රැෆික්

කන්ටේනරයක් පෙරළිලා-ග්‍රෑන්ඩ්පාස් ට්‍රැෆික්

May 18, 2017  01:23 pm

Bookmark and Share

ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් කැළණිතිස්ස බලාගාරය ආසන්නයේදී පෙරළී ගොස් තිබේ.

රියදුරුට රථය පාලනය කරගත නොහැකිව එය බලාගාරයේ ආරක්ෂිත තාප්පය කඩාගෙන පෙරළී ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ වනවිට පෙරළී ගිය කන්ටේනර් රථය එම ස්ථානයෙන් ඉවත්කර තිබේ.

මේ හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ ෙ රථවාහන තදබදයක්ද ඇතිවී ඇති බව වාර්තා වෙයි.