Back to Top

කුණුවලට එරෙහි වූ දොම්පේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

AdaDerana Ad

කුණුවලට එරෙහි වූ දොම්පේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

April 20, 2017  06:06 pm

Bookmark and Share


දොම්පේ , මාළිගාවත්ත ප්‍රදේශයේ කසළ බැහැර කරන ස්ථානයක් අසල විරෝධතාවයේ නිරතවු පිරිස් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

කොළඹ එක් රැස් වන කසළ දොම්පේ ප්‍රදේශයට බැහැර කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂනයේ නිරතවිය.