Back to Top

 පොහොර සහනාධාරය තාමත් නෑ

පොහොර සහනාධාරය තාමත් නෑ

April 20, 2017  12:13 pm

Bookmark and Share



යල කන්නයේ වගාකළ ගොවීන්ට පොහොර සහනාධාරය මෙතෙක් ලැබී නොමැති බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි.

කවුඩුල්ල ව්‍යාපාරයේ අක්කර 18,000ක් පමණ මේ වන විට වගා කර ඇති අතර එම වගාවන්ට පොහොර ලබාදීම තවදුරටත් ප්‍රමාද බව ඒ මහතා පෙන්වා දී තිබේ.

තවදුරටත් එම සහනාධාරය ලබාදීම ප්‍රමාද වුවහොත් වගා හානි සිදුවීමේ අවධානමක් පවතින බව එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.