Back to Top

නාරගල පාළම යටින් මළ සිරුරක් මතුවෙයි

AdaDerana Ad

නාරගල පාළම යටින් මළ සිරුරක් මතුවෙයි

March 20, 2017  03:15 pm

Bookmark and Share



හොරණ - බුලත්සිංහල ප්‍රධාන මාර්ගයේ නාරගල පාළම යට තිබී  පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත අදාළ මළ සිරුර සොයාගත් බව පොලීසිය පැවසුවේය.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නැත.

මෘත ශරීරය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(20) සිදු කිරීමට නියමිත අතර බුලත්සිංහල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.