Back to Top

මැතිවරණ පැවැත්වීමට පියවර නොගතහොත් දැවැන්ත විරෝධතාවක් කරනවා

AdaDerana Ad

මැතිවරණ පැවැත්වීමට පියවර නොගතහොත් දැවැන්ත විරෝධතාවක් කරනවා

March 19, 2017  09:59 pm

Bookmark and Share


මේ වසරේ මැයි මස 15 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට රජය පියවර නොගතහොත් ජනතාව සමඟ එක්ව දැවැන්ත විරෝධතා වැඩපිළිවෙලක නිරත වන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

 පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව දිනෙන් දින මැතිවරණ කල් දමමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය කරමින් සිටින බවය.