Back to Top

උදැල්ලකින් පහරදී වැඩිමහල් සහෝදරයා ඝාතනය කරලා

උදැල්ලකින් පහරදී වැඩිමහල් සහෝදරයා ඝාතනය කරලා

March 19, 2017  04:37 pm

Bookmark and Share


රක්වාන මස්ඉඹුල ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුවු පහරදීමකින් එක් අයෙකු මියගොස් තිබේ.

 බාල සහෝදරයා විසින් උදැල්ලකින් පහරදී වැඩිමහල් සහෝදරයා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ 76 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර රක්වාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

MOST VIEWED VIDEO STORIES