Back to Top

බේරාගත් ලාංකිකයින් හමුවට සෝමාලියානු ජනපති අද පැමිණෙයි

AdaDerana Ad

බේරාගත් ලාංකිකයින් හමුවට සෝමාලියානු ජනපති අද පැමිණෙයි

March 19, 2017  01:16 pm

Bookmark and Share


සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදාගැණුනු නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් මුණගැසීම සඳහා සෝමාලියානු ජනාධිපතිවරයා අද (19) දිනයේ එම නෞකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එම නෞකාවේ දෙවන නිලධාරි දිලීප රණවිර මහතා  සඳහන් කළේ  සෝමාලියානු ජනාධිපති මොහොමඩ් අබ්දුල්ලාහි ෆර්මාජෝ අද(19) දිනයේ නෞකාවට පැමිණෙන බවට තොරතුරු ලැබී ඇති බවය.