කොළඹ සමූහ මිනීවළේ කැණීම් යළිත් අරඹයි

September 27, 2024   02:00 pm

කොළඹින් හමුවූ සමූහ මිනීවළේ දෙවන අදියරේ කැණීම් ආරම්භ කර තිබේ.

කොළඹ වරායෙන් මෙලෙස සමූහ මිනීවළක් හමුවූ අතර එහි දෙවන අදියරේ කැණීම් කටයුතු අද (27) ආරම්භ කෙරුණි.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් මෙහි කැණීම් භාරව කටයුතු කරයි.